ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා.

ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ පාර්ශවයක් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා.

ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි එම සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ.

ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *