කාන්තාවක් විසින් නිර්මාණය කළ අඩි 40ක තොරණ

ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක්.

දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා.

භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් ඇය නිර්මාණය කර ඇති අතර ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ තොරණ මෙයයි.

තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *