ජපානයේ මුහුද පසු පසට යයි..දරුණු සුනාමියක්..?

තායිවානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අවධානමක් මතුව තිබෙනවා..විදෙස් මාධ්‍ය වල දැක්වෙන ආකාරයට තවත් සුළු වෙලාවකින් ජපානයට සුනාමිය පැමිණෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *