Thu. Sep 19th, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *