වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.

වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට

ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *