ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ අර්ථිකය ස්ථායිකරණය සහ මෙරට ජනතාවගේ ජීවන මාර්ග ආරක්ෂාකර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.