LOCAL NEWS POLITICAL

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතුයි

Written by Aloka

ඉදිරියේදී විදේශ විනිමය උපයන සියලුම ආයතන ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවා.

විදුලිබල මණ්ඩලයට වර්තමාන විශාල පාඩුව ඇතිව ඇති බවත් විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවටයි වාර්තා වන්නේ

About the author

Aloka

Leave a Comment