සංස්ථා සිමෙන්ති මිල වැඩි කරයිි FacebookTwitter සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම පවසයි.ඒ අනුව හෙට සිට සංස්ථා සිමෙන්ති කිලෝ 50 කොට්ටයක නව මිල රුපියල් 1375කි.