LOCAL NEWS VIDEO

සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝව මෙන්න.

Written by Aloka

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වැටලීමට ඊයේ දිනයේ විශාල පිරිසක් සමඟ එහි ගියා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් පොලිසිය සිප වැළඳගනිමින් සිදු කළ දේ පිළිබඳව කාගේත් අවධානය යොමු වුණා.

එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.

About the author

Aloka

Leave a Comment