Official Paththare Web Portal

සාරංග හා දිනක්ෂිගේ අන්තර්ජාල වීඩියෝවක්, ජංජාලයක් කරයි.

“මං දැක්ක ලස්සනම කපල් එකක් මේ කාලයේ..” සාරංග සහ දිනක්ෂි කියන්නේ නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන දෙන්නෙක් කිව්වොත් වැරදි නැහැ.

මේ දෙන්නා මෑතක මව්පිය පදවියට හිමිකම් කිව්වා. රසිකයින්ගේ විවේචන, ප්‍රතිචාර, ආදරය මැද්දෙ මේ දෙන්නාගේ අපූරූ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ දැකගන්න පුළුවන්. අපිටත් ඒ විදිහේ අපූරූ වීඩියෝවක් හමුවුණා. සාරංග මේ වීඩියෝව සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ, “අපේ හොඳම Fan කෙනෙක් හදපු එකක්“ කියලයි. ඒ වගේම මේ වීඩියෝවට සාරංග – දිනක්ෂි යුවළට ආදරේ කරන බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ තියෙන්නෙ ඒවායින් කිහිපයක්.. ගෙවුන කාලය හරිම කෙටියෙන්..

හරිම ලස්සනයි හැමදාමත් මේ වගේ ලස්සනට ඉන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕනි ඔය දෙන්නට.මං දැක්ක ලස්සනම කපල් එකක් මේ කාලයේ.. බුදුසරණයි දෙන්නටම චුටි පැටියටත් කවුරු මොනවා කිව්වත් එවා ගනන් නොගෙන තමන්ගේ ගමන යන එකම ලෝකයටම ගොඩක් ලොකු අදර්ශයක්. එකට තමයි මන් කැමතිම.. සමහර මිනිස්සු හෙව්වෙිම සතුටින් ඉන්න තැන්වල වැරදි,මොකද ඒ වැරදි හොයන මිනිස්සු තමන්ගේ ජිවිතේ සතුටක් දකින්නේ නැති නිසා.

හැමදාම මොනමහරිම අඩුපාඩුවකින් ජිවත් වෙන නිසා..මිනිස්සු නවතින්න ඔන තමන්ගේ මානසික නිදහස තියන තැන්වල මිසක් ලෝකයා සනසවන්න නෙවෙයි. මේ ඉන්න ටික කාලේ ලස්සනට ඉන්න පුලුවන් නම් ඒකයි වෙන්න ඔන…Stay happy everyday and stay