සමිතා මුදුන්කොටුව කියන්නෙ ගායන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඇගේ හඬට ආදරය කරන පිරිස් අප්රමාණයි. ඉතින් පසුගිය දවසක ඇය හදිසියේම ඇගේ යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කර තිබුණා. ඒ, ගොඩක් දෙනෙක් අහන ප්රශ්නයකට පිළිතුරු දෙන ගමන්..