LOCAL NEWS

හිටි හැටියේම තෙල් මිල පහලට… අලුත් මිල ගණන් මෙන්න…

Written by Aloka

ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල අද (22) දිනයේදී ඩොලර් 5කින් පමණ අඩුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.79 දක්වා ද US WTI බොරතෙල් බැරලයක මිල 104.15 දක්වා ද අඩුවී ඇති බවය

About the author

Aloka

Leave a Comment