ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල අද (22) දිනයේදී ඩොලර් 5කින් පමණ අඩුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.79 දක්වා ද US WTI බොරතෙල් බැරලයක මිල 104.15 දක්වා ද අඩුවී ඇති බවය