Paththare

Official Paththare Web Portal

මුළු ප්‍රදේශයක් කම්පාවට පත්කල දර්ශණීට අත්වූ ඉරණම.

මාවුස්සා ජලාශයට පැන සියදවි භානිකරගන්‌ පාසල්‌ සිසුවියගේ දුක්මුසු පුවනේ උණුසුම මැකි යන්නටත්‌ පෙර තවත්‌ දහසය හැවිරිදි සිසුවියක් තම නිවසේ පරාලයක එල්ලී සියදිවි තොර කරගෙන තිබෙනවා.ඇය සියදිවි නසාගත්තේ ඇයිදැයි යන්න සියලු දෙනාටම විශාල ප්‍රශ්නයක් වුණා.දර්ශනිට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැනයි මේ..