වත්තල – ශාන්ති මාවත ප්රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට වාර්තා වූ බවයි.
අදාළ නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර, එය පාලනය ගිනි නිවීමේ රථ දෙකක්, යොදා තිබෙනවා.
ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නැහැ