Paththare

Official Paththare Web Portal

එදා මට ලොකු වේදනාවක් දැනුනා. ප්‍රියන්තගේ බිරිඳ මෙතෙක් නොකී කතාවක් හෙළිකරයි.

පකිස්තානයේදී නොසිතු ලෙසින් නික්ම ගිය ප්‍රියන්ත කුමාර ගැන හැමෝටම තියෙන්නේ ලොකු දුකක්. ආදරණිය බිරිඳ දරු දෙදෙනා තනිකර ඔහු බොහෝ වේදනා විද නික්මගියේ සැවොටම දුකක් ඉතිරි කරමින්. ඔහු නික්ම ගොසින් සත් දවසක් ගෙවුනත් බිරිඳ සහ දරුවන් තවමත් කදුළු පිරි දෑසින් කල් ගෙවයි. ආදරණිය බිරිඳ ඉල්ලා සිටින්නේ සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙසයි වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙසයි. සැමියා නික්ම යන දවසේ අයගේ උරහිසට පහලින් දැඩි වේදනාවක් ඇතිවී දරාගැනීමට නොහැකි වූ බව ඇය කියා තිබුනා. ඇය කියන්නේ මට හිතෙන්නේ සැමියා නැතිවෙන වෙලාවේ තමයි මට එහෙම දැනුනේ කියා. වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.