උණුසුම් පුවත් මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත. By Paththare Digital - March 29, 2024 0 76 ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති බවයි paththare.com වෙබ් අඩවියට මහරගම පොලිසිය සඳහන් කළේ.