Thu. Sep 19th, 2024

මැතිවරණ වේදිකා අවසානයත් සමග මේ ගෙවෙන්නේ මැතිවරණ නිහඬ කාලයයි. කිසිම දේශපාලනයක් ගැන මේ මොහොතේ කතාවක් නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ නීති රීති වලට යටත්ව ඉතා සාමකාමී දින කිහිපයක් ගත කරන්න කියා තමයි මැතිවරණ කොමිසමේ ඉල්ලීම. ඒ අතරේ අද හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හැමුවත් පවත්වමින් රටේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව වැඩි විස්තරයක් ඉදිරිපත් කළා මේ එම අවස්ථාවේ ලැබුණු වීඩියෝවක්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *