Tue. May 20th, 2025

නව ජනපති යටතේ අද දෙවන දවස. බොහෝ වෙනස්කම් හමුවේ රටම බලාසිටි අගමැති හා නව කැබිනට් මණ්ඩලය පිළිබඳවත් බොහෝ දෙනා බලාසිටින්නේ කුමක් සිදුවේද යන්න ප්‍රශ්නාර්ථයක් එක් කරමින්. මේ අතරේ තමයි හැමෝම ආදරේ කල මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශයක් අපිට හමු වුනේ. මේ එම සම්පුර්ණ වීඩියෝවයි. ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

By Aloka