Mon. Sep 16th, 2024

මේ දිනවල රටම කතාවෙන්නේ 2024 ජනාධිපතිවරණය ගැන තමයි. දවසින් දවස මැතිවරණය ලංවෙද්දි රට වටෙන්ම මැතිවරණ වේදිකා අපිට දකින්න පුළුවන්. මැතිවරණ උණුසුමත් එක්ක හොද හොද කතා අහන්න දකින්න ලැබෙනවා. කෙසේ නමුත් මේ කතා අතරේ අපිට හමු වූ අපුරු කතාවක් ගැන කියන්න තමයි මේ සුදානම් වෙන්නේ. පහල වීඩියෝව බලන්නකෝ. මේ පිළිබඳව ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *