අද මස් සහ මාළුවල මිල ගණන් මෙන්න.

අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්👇
ඉස්සෝ රයිස් රුපියල් 700.00

ඉස්සෝ M රුපියල් 1250.00

ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00

පියා මැස්සෝ රුපියල් 200.00

බලයා රුපියල් 750.00

කෙලවල්ලා ලොකු රුපියල් 1200.00

තලපත් රුපියල් 1400.00

කොප්පරා රුපියල් 1600.00

අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)👇
සාලයා රුපියල් 450.00

හුරුල්ලෝ රුපියල් 750.00

බලයා රුපියල් 800.00

ලින්නා රුපියල් 950.00

කෙලවල්ලා පොඩි රුපියල් 500.00

කෙලවල්ලා ලොකු රුපියල් 900.00

පරව් රුපියල් 1200.00

තලපත් රුපියල් 1500.00

කොප්පරා රුපියල් 1700.00

බොල්ලෝ රුපියල් 800.00

අලගොඩුවා රුපියල් 600.00

ඉරටවල්ලා රුපියල් 850.00

කුම්බලාවා රුපියල් 900.00

ඉස්සෝ රුපියල් 1500.00/2000.00

දැල්ලෝ රුපියල් 1300.00

හැඩැල්ලා රුපියල් 1300.00

තෝරු රුපියල් 2000.00

ගල් මාලු රුපියල් 1200.00/1600.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) මස් කිලෝවක මිල රු 40කින් අඩු වී තිබෙනවා

එම මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇
කුකුළු (ෆ්‍රේස්) මස් රුපියල් 1220.00

කුකුළු (සම) සහිත රුපියල් 1150.00

කුකුළු (ශිතකල) රුපියල් 1150.00

කරි චිකන් රුපියල් 990.00

හබඩ් රුපියල් 1400.00

එළු මස් රුපියල් 3300.00

හරක් මස් රුපියල් 2400.00

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *