Wed. Sep 25th, 2024

ජනපතිවරණයේ උනුස්ම යන්නත් කලින් මැතිවරණ කොමසාරිස්ට නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න සිදුවෙලා. ඒ මහමැතිවරණය. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් පළමුවරට මාධ්‍ය අමතා කල විශේෂ ප්‍රකාශයක් මේ පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ පිළිබඳව ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *