Thu. Sep 19th, 2024

මේ දිනවල රටම කතාවෙන්නේ 2024 ජනාධිපතිවරණය ගැන තමයි. දවසින් දවස මැතිවරණය ලංවෙද්දි රට වටෙන්ම මැතිවරණ වේදිකා අපිට දකින්න පුළුවන්. මැතිවරණ උණුසුමත් එක්ක හොද හොද කතා අහන්න දකින්න ලැබෙනවා. කෙසේ නමුත් තව දින කිහිපයකින් පැවැත්වීමට නියමිත මැතිවරණය ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ පිළිබඳව වීඩියෝව පහලින් බලන්න. මේ පිළිබඳව ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *