Sat. Jul 5th, 2025

මේ මැතිවරණ නිහඬ කාලය තුල ඉතා සාමකාමිව රටේ හැම දෙයක්ම පවතින බවට අපිට අද දකින්න පුළුවන්. හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියල්ල සුදානම්ව පවතින මේ අවස්ථාවේ අපිට අහන්න දකින්න ලැබුණු වෙනස්ම විදියේ වීඩියෝව තමයි මේ ගෙන එන්නේ.

By Aloka