Tue. May 20th, 2025

අද උදැසන 7න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම අද සවස 4 දක්වා කාලය තුල එම කටයුත්ත සිදුකිරීමට හැකියාව පවතිනවා. මේ අතරේ මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ කාලය තුමා ඔබ කල යුතු නොකළ යුතු දේවල් පිළිබඳවයි. හැමෝම මැතිවරණ නීතියට ගරු කරමින් ඔවුනට නව ජනපති තෝරා පත්කරගැනීමට අවසත්ව ලබාදෙමු. මේ පහලින් බලන්න පුළුවන් වෙන්නේ මැතිවරණ කොමිසමෙන් ලැබුණු නිවෙදනනයි.

By Aloka