Fri. Jul 18th, 2025

මැයි මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බවයි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අද සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබා ගැනීමට හැකියාව පවතී.

By Aloka