උණුසුම් පුවත්විඩියෝ මීරිගමදී දුම්රියක කන්ටේනර් රථයක් ගැටෙයි.නවතම දර්ශණ මෙන්න. By Paththare ital - August 9, 2023 0 105 අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ..එම ස්ථානයේ නවතම තත්වය මෙන්න.