අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර.

මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා.

ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *