Tue. May 20th, 2025

මේ දිනවල අහන්න දකින්න ලැබෙන්නේ නම් එක එක ආකාරයේ දේශපාලන වීඩියෝ. අරයා මෙයට බනිනවා මෙයා අරයට බනිනවා. කෙසේ නමුත් මේ සියල්ල සිදුවන්නේ රටේ මීළඟ ජනපති තෝරා පත්කර ගැනීම සඳහා තමයි. මේ ඒ අතරේ අපිට හමු වූ වෙනස්ම විදියේ වීඩියෝවක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීම ජනතා ඔබගේ වගකීම. පහල වීඩියෝව නරබන්න. ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

By Aloka