චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණා දැමීමට සුදානම්වන බවට තොරතුරු වාර්තා වේ. විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවය. චැනල්…
ගම්පහත් පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ රාත්‍රීයේ අතුරුදහන් වෙයි.
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත. අවුරුදු 16 සහ 18 වයසේ පසුවන…
කාගෙවත් ෂුගර් බේබි විදිහට මැච් බලන්න ගියේ නැහැ – ශලනි තාරකා
තරුණයන්ගේ සිහින කුමරිය වුණ ශලනි තාරකා එළැඹෙන අගෝස්තු මාසයේදී විවාහවීමට සිටින බව අපිට ආරංචිවුණා. විවාහය අත ළඟ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා පරිහරණයට සම්බන්ධ සිද්ධියකටද ඇයගේ නම ඈදී…
රෝහලට ඇතුල් කල මවකගේ කුස තුල තිබී හමුවූ දේ | වෛද්‍යවරුන්ගේ පවා ඇස් උඩ යයි
මුලතිව් රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී සොයාගත් දෙයක් පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් ඒ සඳහා යොම්වී තිබෙනවා..මෙන්න සොයාගත් දේ..වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.
අංගොඩ රෝහලේදී ලිස්සා වැටී අවසන් ගමන් ගිය ගෙදර එවූ කළමනාකරුගේ දේහයේ කැපුම් හමු වෙයි.
ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන බලධාරීන් කී මරණයක් ගැන කළ මරණ පරීක්ෂණයේදී මරණකරුගේ සිරුරේ කැපුම් හා තැළීම් තිබූ බව හෙළිවී තිබෙනවා. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20…
චීන නාවික හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිවෙයි..? – ඇමෙරිකා සරසවියක් පවසයි.
ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී…
කෝචිචි පාර ආණ්ඩුවට – දුම්රිය සියල්ල පෞද්ගලික අංශයට දෙන්න තීන්දු කරයි.
මෙරට දුම්රිය මාර්ග සියල්ල ධාවනය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් දුම්රිය සේවය සඳහා විදේශීය ආයෝජකයන්ද එක්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳ සැලසුම ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති…
මෙරට ජනතාවට අලුතෙන්ම වාහනයක් ගන්න එක සිහිනයක් වෙයි.
යළි මෙරටට වාහන ආනයනය කළ හැකි වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී හෝ මෙරටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් මේ…
වකුගඩු ප්‍රශ්නයක් නිසා රෝහල්ගත කල තුන් හැවිරිදි පුතුට දිවි අහිමි වෙයි.
වම් වකුගඩුවේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රෝහල්ගත කල දරුවෙකුට දිවි අහිමිවූ අවාසනාවන්ත පුවතක් මෙරටින් වාර්තා වනවා..