Tue. Apr 23rd, 2024

WEEKLY TOP

විවාදයට අනුර දුන් දින හතරේ සජිත්ට වැඩ තියනවා – නලීන් බණ්ඩාර.
ඔබත් මෙන්න මේ ආයතනවල මුදල් ආයෝජනය කළා ද ?
ඩයලොග් – මොබිටෙල් ඒකාධිකාරිය අවසන් කරමින් ස්ටාර්ලින්ක් මෙරටට ලබා දීමේ පරීක්ෂණය සාර්ථක වෙයි.
හමුදා පුහුණුවීමක් අතරතුර මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් කඩා වැටෙයි.

EDITOR'S CHOICE

බදු අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය.

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. ඒ, එම අංකය අංකය ලබා ගැනීමට මහජනතාවට යම් කාලයක්…

තිරුපති කෝවිලේ, ස්ථාවර තැන්පතුව කෝටි 18,817ක්, රන් තැන්පතුව කිලෝග්‍රෑම් 11,329ක්.

ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාල තිරුපති කෝවිල විසින් රුපියල් කෝටි 1161ක මුදලක ස්ථාවර තැන්පතුවක් සිදු කර තිබෙනවා. එය පසුගිය වසර 12 තුළ සිදු කළ ඉහළමත තැන්පතුව බවයි ඉන්දිය මාධ්‍ය…

ලෝකයෙන් ඇසෙන බය හිතෙන කතාවක්.

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. සයන්ස් නම් සඟරාව පළකළ මේ වාර්තාවට අනුව මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර ද…

රුපියල් ලක්ෂ පහකට අධික ආරම්භක වැටුපක් දෙන තනතුරු දෙකක් පාර්ලිමේන්තුවට.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා. මෙසේ අයදුම්පත්…

නීති කඩන පෞද්ගලික පාසල්වලට අමාත්‍යාංශයෙන් වේවැල.

චක්‍රලේඛ උල්ලංඝනය කරන, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැපයීමේ දී දැඩි ස්ථාවරයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ ඒ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්ට පත්වීම් ලබා දීම, සිසුන්ට පෙළපොත් හා නිල ඇඳුම්…

නාගදීප මගී යාත්‍රාවේ දරු ප්‍රසූතියක්.

යාපනය නාගදීප ප්‍රදේශයේදී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටියදී මගී යාත්‍රාවක් තුලදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වනවා, ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික…

හරක් මරන පක්ෂ සංවිධායක මාට්ටු.

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා. මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත්…

වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම.

රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති…

පාස්කු සිදුවීමට වසර 5ක් සපිරෙයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.…

කිසියම් ප්‍රවේශයක් නොමැතිව ගැබ්ගත් දැරියක්

හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන අධිකරණ වෛධ්‍ය නිලධාරීවරයාට හෝ තවම සොයාගැනීමට නොහැකී තත්ත්වයක පවතින බව වාර්තා වෙයි. පසුගිය…