උණුසුම් පුවත් පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි. By Paththare Digital - April 16, 2024 0 52 හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.