Mon. May 19th, 2025

ජනපති අනුරකුමාර දිසානායක මහතා අද දිවුරුම් දීමෙන් අනතුරුව දළදා මාලිගාව වැඳපුදා ගැනීම සිදු වුනා. අනතුරුව අස්ගිරි විහාරය හා මල්වතු විහාර වලට ගියේය. ඒම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් අමතා කල විශේෂ ප්‍රකාශයක් රටම බලාසිටි අවස්ථාව ගැනයි. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබඳවයි. මේ එම අවස්ථාවේ අපිට ලැබුණු වීඩියෝවයි. ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා.

By Aloka