පොහොට්ටුවේ තවත් මන්ත්‍රී පුටුවක ආයුෂ මාස හතරයි.

තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු දැයි ප්‍රශ්න කර සිටිනවා.

තමාට දැනෙන්නේ පිළිකුලක් බව ද විමලවීර දිසානායක මහතා පැවසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *