Official Paththare Web Portal

ජනතාව අසීරුවට පත්ව ඇති මොහොතක මට කේක් කන්න බැහැ.

ජනතාව අසීරුවට පත්ව ඇති මොහොතක තමාට කේක් කෑමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.