ජනතාව අසීරුවට පත්ව ඇති මොහොතක මට කේක් කන්න බැහැ. FacebookTwitter ජනතාව අසීරුවට පත්ව ඇති මොහොතක තමාට කේක් කෑමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.