Paththare

Official Paththare Web Portal

ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඩයස්පෝරාවට ආරාධනාවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.