සියලු අමාත්‍යවරුන්ට දැනුමක්
විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙන අතර,
ජනාධිපතිතුමාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇතියි.
එම රැස්වීමෙන් අනතුරුව සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව ලබා ගමන් කිරීමට නියමිතයි.