QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.

QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *