උණුසුම් පුවත් සූරිය මංගල්ලේ ගීතය විකෘති කලේ සුරාබදු නිලධාරියෙක්. By Paththare Digital - April 17, 2024 0 55 ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.