Thu. Sep 19th, 2024

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින්, ඔහු 20 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නාමල් රාජපක්ෂ මහතායි.

එමෙන් ම පක්ෂයේ වෙනත් අයෙකු අදාළ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *