Thu. Jul 31st, 2025

මේ දිනවල රටම කතාවෙන්නේ මැතිවරණය ගැන තමයි. ඒ අතරේ මැතිවරණ වේදිකා තුලින් ඇහෙන්නේ අමුතු අමුතු කතා තමයි. ඒ කතා අතරේ අපිට හමු වූ අලුත්ම කතාවක් තමයි මේ සමීක්ෂණ වාර්තාව ගැන කියන කතාව. වැඩි කතා ඕනේ නෑ මේ පහලින් වීඩියෝව බලන්නකෝ. ඇත්ත නැත්ත කුමක්ද කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

By Aloka