Thu. Sep 19th, 2024

රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් ඊට ඇතුළත්.

එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා.

එම රටවල් පහතින්

1. එක්සත් රාජධානිය

2. ජර්මනිය

3. නෙදර්ලන්තය

4. බෙල්ජියම

5. ස්පාඤ්ඤය

6. ඔස්ට්‍රේලියා

7. ඩෙන්මාර්කය

8. පෝලන්තය

9. කසකස්ථානය

10. සවුදි අරාබිය

11. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

12. නේපාලය

13. චීනය

14. ඉන්දියාව

15. ඉන්දුනීසියාව

16. රුසියාව

17. තායිලන්තය

18. මලයාසියාව

19. ජපානය

20. ප්‍රංශය

21. එක්සත් ජනපදය

22. කැනඩාව

23. චෙක් රාජ්‍යය

24. ඉතාලිය

25. ස්විස්ටර්ලන්තය

26. ඔස්ට්‍රියාව

27. ඊශ්‍රායලය

28. බෙලරූස්

29. ඉරානය

30. ස්විඩනය

31. දකුණු කොරියාව

32. කටාර්

33. ඕමානය

34. බහරේන්

35. නවසීලන්තය

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *