සරසවිය සිනමා සම්මාන උළෙලේ සම්මාන ලාභීන් මෙන්න.

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) පැවැත්වුණා.

එහිදී දිනාගත් සම්මාන කිහිපයක් පහතින් දැක්වෙනවා.

2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි
2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි
2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර
2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු
2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’
2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *