දරුවන්ට තාත්තා කියන්නේ මුළු ජීවිතේම. දරුවන්ගේ ශක්තිය තමයි තාත්තා. නමුත් දරුවන්ට සාහසික ලෙස සලකන දෙමව්පියන්ද මේ ලෝකේ නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙක් තම දරුවන් තිදෙනාටත් බිරිඳටත් සිදුකල පවුකාර ක්‍රියාවක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුයේ හද සසල කරවමින්. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
Posted inවිඩියෝ