උණුසුම් පුවත් හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්. By Paththare ital - July 8, 2024 0 128 හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය