පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්.

0
39

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා.

පළමු පාසල් වාරයේ දෙවන අදියර 24වන දින ආරම්භ වීමට නියමිතයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන අදියර 17වන බදාද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here