ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක්.

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩාම නමුත් බලවත්ම රටවලින් එකක් වන කටාර් යනු බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටකි. එය ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන අතර 2022 දී FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ පළමු අරාබි රට විය.ලොව ධනවත්ම රට වූ කටාර් රාජ්‍ය ගැන ඔබ නොදත් කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *