Thu. Jun 5th, 2025 10:56:44 PM

2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා. නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ බව උන්වහන්සේ පැවසුවා. ඒ හේතුවෙන් සඳුදා දින 10.30ට නැවත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

By Aloka