උණුසුම් පුවත් පැතිරෙන කතාව ගැන පළමු වරට ශලනි මාධ්‍යට ඇත්ත කියයි “තව නිලියෝ කිහිපදෙනෙක් ඇවිත් හිටියා..” By Paththare Digital - July 30, 2023 0 102 පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කර සිටියා..පැතිරෙන කතාවක් පිළිබඳව රංගන ශිල්පිනී ශලනි තාරකා පුවත්පතකට සිය අදහස් පළකර තිබෙනවා.