උණුසුම් පුවත් ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න ජීවන ගමනින් සමුගනී. By Paththare Digital - May 30, 2024 0 154 ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.