සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි.

සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා.

සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප

සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

නව මුදල් නෝට්ටු එළිදක්වමින් එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව මුදල් ඒකකය ව්‍යුහගතකර වෙළෙඳපොළ තීරණය කරන ලද විනිමය අනුපාතිකයකට අනුව සකස් කරන බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *